චිත්‍රා/7 වෙනි දර්ශනය
←චිත්‍රා/6 වෙනි දර්ශනය | චිත්‍රා 7 වෙනි දර්ශනය |
චිත්‍රා/8 වෙනි දර්ශනය→ |
7 වෙනි දර්ශනය edit
මදන:- අද තමයි ඔබගෙ අවසාන රාත්රිේය.
වසන්ත:- ඔබේ රුප ලස්සනය. විස්තර කළ නොහැකි, ඉමක් නිමක් නැති වසන්තය මෙන් හෙට නැවත ඔබට ලැබේවි. අර්ජුණගේ සිප ගැනිම්වලින් පොඩි වී ඇති ඔබේ තොල් අශොක දල්ලක් මෙන් නැවත
41
ප්රකභාමත් වේවි.සුවඳ විහිදෙන සමන් මල් සියයක ඇති ප්රකභාවක් ඔබේ සියුම්, සුදෝ සුදු ඇඟට ලැබේවි.
චිත්රාල: අහෝ දෙවියනි, මගේ මේ ඉල්ලිම ඉටු කරන්න. අද රාත්රිලය. ඒ අන්තිම පැයේදි මගේ සිරුරේ ශොභාව නිවි යන ගිනි දැල්ලක අවසාන දිප්තිය මෙන් ප්රිභා සම්පන්න කරන්න.
මදන:- ඔබේ ඒ ඉල්ලීම ඉටුවේවි!
42