නාගදීප සෙල් ලිපිය

නාගදීප සෙල් ලිපිය  (1153-1186) 

විස්තරය edit

පෙළ edit

පරිවර්තනය edit

සිංහල විකිපීඩියාවට අනුව:

විදේශිකයින් උර්කාවට්ටුරේ (කයිට්ස්) නම් ස්ථානයට ගොඩබැස, රාජ්‍යයේ ආරක්ෂාව යටතේ එහි නැවතිය යුතුයි. වෙන අළුත් වරායවලින් ගොඩබට විදේශිකයෝ උර්කාවට්ටුරේ (කයිට්ස්) නම් ස්ථානයේදී හමුවිය යුතුයි. ඇතුන් හා අශ්වයින් ගෙනෙන නැවු කැඩී බිදී ගියහොත් වටිනාකමින් හතරෙන් එක් පංගුවක් භාණ්ඩාගාරයේ ප්‍රයෝජනයට ගෙන අනික් පංගු තුන අයිතිකරුට දෙනු ලැබේ. මෙම අණ ගල්වල සහ තඹ පත්තිරුවලද සටහන් කර තිබේ.ඉරහඳ පවතින තුරු මේ අණ බලපායි.මේ පනත දෙවා වදාළේ ශත්‍රැ රාජ වංශයට ලැව් ගින්නක්‌ වූ සකල සිංහල චක්‍රවර්තී පරාක්‍රම භුජ දේවයන් වහන්සේ විසිනි.