තෝනිගල දෙවන ගිරි ලිපිය, ආණමඩුව

තෝනිගල දෙවන ගිරි ලිපිය, ආණමඩුව  (1 වන සියවස) 
තෝනිගල දෙවන ගිරි ලිපිය, ආණමඩුව

විස්තරය

edit

පෙළ

edit

පරුමක අභය පුත පරුමක...

පරිවර්තනය

edit

සිංහල විකිපීඩියාවට අනුව:

ප්‍රමුඛ (ප්‍රධාන) අභයගේ පුත් වූ තිස්ස විසින් මෙම වැවද, ගාමිණී අභය රජ විසින් අවනගරක හා තව්කිරිය යන ස්ථාන දෙකද, අවගිරික තිස්ස පබ්බත විහාරයෙහි භික්ෂූන් වහන්සේලා වෙත පූජා කල බව මෙම ශිලා ලිපියෙහි දැක්වේ.