තෝනිගල පළමු ගිරි ලිපිය, ආණමඩුව

තෝනිගල පළමු ගිරි ලිපිය, ආණමඩුව  (1 වන සියවස) 
තෝනිගල පළමු ගිරි ලිපිය, ආණමඩුව

විස්තරය edit

පෙළ edit

පරුමක අභය පුත පරුමක...

පරිවර්තනය edit

සිංහල විකිපීඩියාවට අනුව:

ප්‍රමුඛ අභයගේ පුත් ප්‍රමුඛ තිස්සගේ වැව අවගිරික-තිස්ස-පබ්බත විහාරයේ පැමිණි නොපැමිණි සිව් දිග භික්ෂූන් වහන්සේලාට ප්‍රධානය කර ඇත. ගාමිණී අභය රජ විසින් අවනගරක සහ තව්රිකියනගරක යන ස්ථාන දෙකද එම විහාරයට නියම කරන ලදී. ප්‍රමුඛ අභයගේ පුත් තිස්ස විසින් මෙම දීමනා පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට නියම කරවන ලද බැව් සදහන්ය.