මැදවෙල සෙල්ලිපිය

මැදවෙල සෙල්ලිපිය

ශ්‍රී සිරිසඟබො ශ්‍රී වික්‍රමබාහු
චක්‍රවර්‍තති ස‍්වාමීන්වහන්සේට තුන් වනු උඳුවප පුර
අට(වක)(ස)න්ධානයෙන් සිඟුරුවාන බලවිට මාතල දුම්බර
සඟමතුන්රට ස(ව)ළුප(ති) මර්‍ත තාණ්ඩම් පෙරුමාලුන්වහන්සේ
මඩිගය ලපවරාදෙන බමුණන් තෙනුවර මලමඬල නාඩුවලන්තාරු