Template:හිස් නොවන අගය/උපදෙස්

මෙම සැකිල්ල වෙනත් සැකිලි තුළ භාවිතය සඳහා ය. ඕනෑම තරමක් පැරාමිති මෙයට සැපයිය හැකිය. ඒවායින් ප්‍රථම හිස්-නොවන පැරාමිති අගය ප්‍රතිඵලය ලෙස ලබා දෙනු ඇත. හිස්-නොවන පැරාමිති එකක් වත් නොමැති නම්, හිස් පෙළක් ප්‍රතිඵලය ලෙස ලබා දෙනු ඇත. {{#if:a|a|{{#if:b|b|c}}}} වෙනුවට {{හිස් නොවන අගය|a|b|c}} භාවිතයෙන්, a සහ b යන ප්‍රකාශන නැවත නැවත භාවිතය සහ ගණනය කිරීම අවශ්‍ය නොවේ. මෙම සැකිල්ල, w:si:try catch පදනම් "It is easier to ask for forgiveness than permission" (EAFP) ක්‍රමලේඛන මාදිලිය ආකාරයේ w:si:fallback පටිපාටියක් ලබා දෙයි.

භාවිතය edit

සාමාන්‍ය භාවිතය මතු දැක්වෙන ආකාරයට වෙයි:

{{හිස් නොවන අගය |{{{logo|}}} |{{{image|}}} |{{{picture|}}} |default.svg}}
— {{{logo|}}} සඳහා අගයක් පවතියි නම් එය ලබා දෙනු ඇත; නො එසේ නම් {{{image|}}} යන්නට අගයක් ඇත් නම් එය ද; නො එසේ නම් {{{picture|}}} යන්නට අගයක් ඇත්නම් එය ද; නො එසේ නම් "default.svg" යන්න ද ලබා දෙනු ඇත.

මෙය පිළිවෙලින් logo, image සහ picture යන ඒවායින් අගයක් සහිත පළමු වැන්න ලබා දෙනු ඇත, එසේ නැත්නම් "default.svg" ලබා දෙනු ඇත.

තර්කය edit

හිස් අගය සහිත පැරාමිති සඳහා MediaWiki parameter default function, default අගය ලබා නොදෙයි. එනම් {{template|logo=}} ආකාරයට සැකිලි භාවිතා කළ හොත් {{{logo|default.svg}}} සඳහා "default.svg" අගය නො ලැබෙයි.

තනි පැරාමිහියක් සඳහා සාමාන්‍යයෙන් ප්‍රයෝගයක් ලෙස:

{{#if:{{{logo|}}} |{{{logo}}} |default.svg}}
— {{{logo}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙනු ඇත, එසේ නැත්නම් "default.svg" ලබා දෙනු ඇත.

එනමුත් මෙය පැරාමිති කිහිපයක් ඇති අවස්ථාවල දී සංකීර්ණ වෙයි:

{{#if:{{{logo|}}} |{{{logo}}} |{{#if:{{{image|}}} |{{{image}}} |{{#if:{{{picture|}}} |{{{picture}}} |default.svg}} }} }}
— {{{logo}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙන්න; නො එසේ නම් {{{image}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙන්න; නො එසේ නම්{{{picture}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙන්න; නො එසේ නම් "default.svg" ලබා දෙන්න.

මෙ වැනි අවස්ථාවල, {{හිස් නොවන අගය}} සරළ ක්‍රමළේඛන වින්‍යාසයක් ලබා දෙයි (ඉහත උදාහරණය සඳහා):

{{හිස් නොවන අගය |{{{logo|}}} |{{{image|}}} |{{{picture|}}} |default.svg}}


පයිප් කිරීම edit

{{හිස් නොවන අගය}} සඳහා භාවිතා වන පැරාමිති, හිස් හෝ අර්ථ දක්වා නොමැති පැරාමිති පෙළ ලෙස සලකා දෝෂ සහගත ලෙස ලබා දීම වැලැක්වීම සඳහා, පයිප් කළ යුතුය – එනම්, ("|") පැරාමිතියේ නමට පසුව සිරස් ඉර (pipe) සංකේතය සමඟ විය යුතුය. උදාහරණයක් ලෙස, logo, image සහ picture වෙනුවට {{{logo|}}}, {{{image|}}} සහ {{{picture|}}} භාවිතා කළ හැකිය.

උදාහරණ edit

කේතය ප්‍රතිඵලය
{{හිස් නොවන අගය}} හිස් පෙළ ලබා දෙයි
{{if empty|one}} one අර්ථදක්වා ඇති හිස් නොවන ප්‍රථම පැරාමිතිය ලබා දෙයි.
{{if empty|one|two}} one
{{if empty|one|two|three|four}} one
{{if empty||two}} two ප්‍රථම පැරාමිතිය හිස්/අර්ථ දක්වා නොමැහි හියින්, එය පසු කොට යයි.
{{if empty||two|three|four}} two
{{if empty||two||four}} two
{{හිස් නොවන අගය||||||||||ten}} ten පෙර අනුවාද මෙන් නොව, මෙම සැකිල්ල පැරාමිති නවයකට (9) සීමා නොවෙයි.
{{if empty|}} ඇති එකම පැරාමිතිය හිස් හෝ අර්ථ දක්වා නොමැත, හිස් පෙළක් ලබා දෙයි.
{{if empty|||||}} හිස් පෙළක් ලබා දෙයි.
{{හිස් නොවන අගය|{{{1|}}}|{{{2|}}}|three}} three
{{හිස් නොවන අගය|{{{1}}}|{{{2}}}|three}} {{{1}}} පයිප්-සංකේතය පැරාමිති නාමයට පසුව දක්වා නොමැත ("1" සහ "2"), එම නිසා ඒවායින් පළමු එක පෙළක් ලෙස ලබා දෙයි: ("{{{1}}}").
{{හිස් නොවන අගය|{{{logo|}}}|two}} two
{{හිස් නොවන අගය|{{{logo}}}|two}} {{{logo}}} "logo" නම් වන පැරාමිති නාමයට පසුව පයිප්-සංකේතය දක්වා නොමැත, එමනිසා "{{{logo}}}" යන්න පෙළ ලෙස ලබා දෙයි.
{{හිස් නොවන අගය|p=q}} The template identifies the parameters it receives as parameters 1 to 9, not using names such as "p", etc.

මේවාත් බලන්න edit