චිත්‍රා/පසුබිම

මෙම කාව්ය මය නාට්ය9ට ලියා ඇත්තේ මහාභාරත කාව්යටයේ එන කතාවක් පසුබිම කරගෙනය. එම කතාව ලුහුඬින් මෙසේය.:-


දෙවියන්ට වු බාරයක් ඔප්පු කිරිම වස් දෙශදෙශාන්තරවල සැරිසරන අර්ජුණ මනිපුරි දෙශයට පැමි‍ණියේය. එකල එහි රජකල චිත්ර්වාහන රජතුමාගේ ලස්සන දූ කුමරිය වන චිත්රාින්ගදා එහිදි මුණ ගැසිණි. ඇගේ රූප ශොභාවෙන් මත් වූ අර්ජුණ ඇය සරණ පාවා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. ඔහු කවරුන් දැයි ඇසු රජතුමාට දැන ගන්නට ලැබුනේ ඔහු අන් කිසිවකු නොව අරුජුණ නම් පාණ්ඩව කුමරා බවයි. අනතුරුව රජතුමා ඔහුට මේ කතාව කීය.


ආදි කාලයේ විසූ තමාගේ පරපුරේ ප්ර භංජන රජුට දරුවන් නැතිවිය. තමාගේ ඇවෑමෙන් රජ පෙළපත රැක ගැනිමට දරුවකු පතා ඔහුට බො‍හෝ භාර භාර ඔප්පු කරන්නට සිදුවිය. මෙම පූජාවන්ගෙන් පිනාගිය සිව දෙවියා ඔහුට වරයක් දුන්නේය. ඔහුටත් ඔහුගේන් පැවත එන්නන්ටත් පුතකු ලැබිම එම වරයයි. එ පරිදි ඉන් පසු උපන් හැරම දරුඅවාම පිරිමියක් විය. එහෙත් විත්ර වාහන රජුට උපන් දරුවා ගැහැණු ළමයෙක් විය. චිත්‍්රාංගදා එම දරුවාය. සිය පරපුර නොනැසි පවත්වාගෙන යාමට සිදුවුයේ ඇයටය. මේ නිසා ඔහු සිය දූ කුමරිය පුතෙකු ලෙස සැලකීය.


මෙම පුවත අර්ජූණට කී චිත්රයවාහන රජතුමා ඉල්ලිමක්ද කෙළෙල්ය. රජ පරපුර ‍ නොකඩවා ගෙන යාමට පුතෙකු



ඕනැ බැවින් ඔහු නිසා චිත්රාංරගදාට ලැබෙන පුත්රාාය තමාට දියයුතු බව එම ඉල්ලීමය. මෙම කොන්දේසිය යටතේ ඇය විවාහ කර ගත හැකි යි කියා සිටි‍ෙයේය.

අර්ජුන් ඊට එකඟ වී චිත්රාංෙගදා සිය භාය්යා වි ව කොට ගත්තේය. මෙසේ ඔව්හු අඹු සැමියන් ලෙස පිය රජුගේ රාජ්ය යෙහි තෙවසක් විසූහ. ඇයට පුත් කුමරෙක් උපන් විට, ආදරයෙන් ඈ වැළඳ ගෙන ඇයටත් පිය රජුටත් ආයුබෝවන් කියා ඔහු තම දෙශ සංචාරයෙහි නැවතත් යෙදුනේය.