Template:දශක පරික්ෂාව
FALSE
Uses Lua: |
භාවිතය
editයම් ආදානයක් YYYY දශකය
ආකාරයේ දැයි (එනම් දශකය අනුව කෘති, දශකය අනුව උපත් සහ දශකය අනුව වියෝවීම් යනා දී ප්‍රවර්ගවල භාවිතා වන ආකාරයට) දැනගැනීම සඳහා මෙම සැකිල්ල වෙනත් සැකිලි තුළ භාවිතා කළ හැකිය.
{{දශක පරික්ෂාව|ආදානය=|ශ්‍රිතය=}}
මෙම සැකිල්ල නම් සහිත පැරාමිති රහිතව ද භාවිතා කළ හැකිය. ඉතාම සරල භාවිත ආකාරය මතු දැක්වෙන පරිදි වෙයි:
{{දශක පරික්ෂාව|}}
ආදානය
edit"ආදානය" නම් වන පැරාමිතිය YYYY දශකය
හෝ ක්‍රිස්තු පූර්ව YYYY දශකය
ආකාරයේ විය යුතුය. ඉහළම අගය විය හැක්කේ 2100 දශකය
සහ කුඩාම අගය විය හැක්කේ ක්‍රිස්තු පූර්ව 2000 දශකය
වෙයි. 0 දශකය
සහ ක්‍රිස්තු පූර්ව 0 දශකය
ආදාන, වෙනස් කාල පරිච්ඡේද ලෙස සැලකෙයි (එනම් ක්‍රිස්තු වර්ෂ 1-10 සහ ක්‍රිස්තු පූර්ව 1-10 ලෙස).
ශ්‍රිතය
edit"ශ්‍රිතය" පැරාමිතිය සඳහා මෙම වගුවේ දැක්වෙන අගයක් භාවිතා කළ යුතුය. මෙය අත්‍යවශ්‍ය පැරාමිතියක් නොවේ. සපයා නොමැතිනම්, පෙරනිමි අගය 0 වෙයි.
අගය | ශ්‍රිතය | ප්‍රතිදානය |
---|---|---|
0 | සරළ | ආදානයේ "දශකය" කොටස ඉවත් කර ප්‍රතිඵලය ලබා දෙයි. |
1 | සුචි අංකය | 0 දශකය සිට දශක ගණන ලබා දෙයි.එනම් 10 දශකය = 1, ක්‍රිස්තු පූර්ව 10 දශකය = -1. |
2 | පරම | "ආදානය" පැරාමිතියේ සංඛ්‍යා කොටස ලබාදෙයි. |
3 | ක්‍රමලේඛ | ආදානය දශකයක් ලෙස හඳුනාගත හැකි නම් 1 (එක) ප්‍රතිදානය කරයි. |
"ආදානය" පැරාමිතිය හඳුනාගත හැකි දශකයක් නොවන්නේ නම්, මෙම සැකිල්ල "ශ්‍රිතය" 3 තෝරාගෙන ඇත්නම්, 0 (බිංදුව) ලබා දෙනු ඇත; අනෙකුත් අවස්ථා වලදී FALSE
ලබා දෙනු ඇත.
උදාහරණ
editසරළ
edit{{දශක පරික්ෂාව|1980s}}
1980
{{දශක පරික්ෂාව|ආදානය=1980s}}
1980
{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=0}}
1980
සුචි අංකය
edit{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=1}}
198
{{දශක පරික්ෂාව|ආදානය=0s|ශ්‍රිතය=1}}
0
{{දශක පරික්ෂාව|ආදානය=0s BCE|ශ්‍රිතය=1}}
-1
{{දශක පරික්ෂාව|ආදානය=1980s BCE|ශ්‍රිතය=1}}
-199
පරම
edit{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=2}}
1980
{{දශක පරික්ෂාව|ආදානය=0s|ශ්‍රිතය=2}}
0
{{දශක පරික්ෂාව|ආදානය=0s BCE|ශ්‍රිතය=2}}
0
{{දශක පරික්ෂාව|ආදානය=1980s BCE|ශ්‍රිතය=2}}
1980
ක්‍රමලේඛ
edit{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=3}}
1
{{දශක පරික්ෂාව|ආදානය=1980|ශ්‍රිතය=3}}
0
මෙය වසරකි දශකයක් නොවේ.
{{දශක පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=3}}
0
හඳුනාගත නොහැකි ආදාන
edit{{දශක පරික්ෂාව|ආදානය=Foo}}
FALSE
{{දශක පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=3}}
0
සටහන
editඅංක 3 ශ්‍රිතය (ක්‍රමලේඛ) භාවිතයට විකල්පයක් ලෙස මෙම සැකිල්ල, {{is number}} සැකිල්ල හා මුසු කොට භාවිතා කළ හැකිය.
{{is number|{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=2}}}}
1
{{is number|{{දශක පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=2}}}}
මේවාත් බලන්න
edit- {{වසර පරික්ෂාව}}
- {{සියවස් පරික්ෂාව}}
ඉහත දැක්වෙන උපදෙස්, Template:දශක පරික්ෂාව/උපදෙස් වෙතින් ගෙනැවිත් ඇත. (සංස්කරණය | ඉතිහාසය) සංස්කාරකවරුන් හට, මෙම සැකිල්ලේ sandbox (නිර්මාණය | mirror) සහ testcases (නිර්මාණය) පිටු වල අත්හදා බැලීම් කළ හැකිය. ප්‍රවර්ග, /උපදෙස් උප පිටුව වෙත එක් කිරීමට කාරුණික වන්න. මෙම සැකිල්ල සතු උප පිටු. |