Template:සියවස් පරික්ෂාව

FALSE

භාවිතය edit

යම් ආදානයක් X වන සියවස ආකාරයේ දැයි (එනම් සියවස අනුව කෘති, සියවස අනුව උපත් සහ සියවස අනුව වියෝවීම් යනා දී ප්‍රවර්ගවල භාවිතා වන ආකාරයට) දැනගැනීම සඳහා මෙම සැකිල්ල වෙනත් සැකිලි තුළ භාවිතා කළ හැකිය.

{{සියවස් පරික්ෂාව|ආදානය=|ශ්‍රිතය=}}

මෙම සැකිල්ල නම් සහිත පැරාමිහි රහිතව ද භාවිතා කළ හැකිය. ඉතාම සරල භාවිත ආකාරය මතු දැක්වෙන පරිදි වෙයි:

{{සියවස් පරික්ෂාව|}}

ආදානය edit

"ආදානය" නම් වන පැරාමිතිය X වන සියවස හෝ ක්‍රිස්තු පූර්ව X වන සියවස ආකාරයේ විය යුතුය. ඉහළම අගය විය හැක්කේ 21 වන සියවස සහ කුඩාම අගය විය හැක්කේ ක්‍රිස්තු පූර්ව 20 වන සියවස වෙයි. 0 වන සියවස නමින් අගයක් නොපවතියි, එම නිසා එය සඳහා මෙය වැඩ නොකරයි.

ශ්‍රිතය edit

"ශ්‍රිතය" පැරාමිතිය සඳහා මෙම වගුවේ දැක්වෙන අගයක් භාවිතා කළ යුතුය. මෙය අත්‍යවශ්‍ය පැරාමිතියක් නොවේ. සපයා නොමැතිනම්, පෙරනිමි අගය 0 වෙයි.

අගය ශ්‍රිතය ප්‍රතිදානය
0 සරළ සියවසෙහි පළමු වසර හො අවසාන වසර ලබා දෙයි.
(ක්‍රිස්තු වර්ෂ නම් අවසාන, ක්‍රිස්තු පූර්ව නම් පළමු.)
1 සුචි අංකය ක්‍රිස්තු පූර්ව 1 වන සියවස සිට සියවස් ගණන ලබා දෙයි.
එනම්. ක්‍රිස්තු පූර්ව 1 වන සියවස = 0, 1 වන සියවස = 1, ක්‍රිස්තු පූර්ව 2 වන සියවස = -1
2 පරම "ආදානය" පැරාමිතියේ සංඛ්‍යා කොටස ලබාදෙයි.
සැලකිය යුතුයි: මෙය කිසි විටෙක 0 (බින්දුව) නොවේ.
3 ක්‍රමලේඛ ආදානය සියවසක් ලෙස හඳුනාගත හැකි නම් 1 (එක) ප්‍රතිදානය කරයි.

"ආදානය" පැරාමිතිය හඳුනාගත හැකි සියවසක් නොවන්නේ නම්, මෙම සැකිල්ල "ශ්‍රිතය" 3 තෝරාගෙන ඇත්නම්, 0 (බිංදුව) ලබා දෙනු ඇත; අනෙකුත් අවස්ථා වලදී FALSE ලබා දෙනු ඇත.

උදාහරණ edit

සරළ edit

{{සියවස් පරික්ෂාව|19 වන සියවස}}

1899

{{සියවස් පරික්ෂාව|ආදානය=19 වන සියවස}}

1899

{{සියවස් පරික්ෂාව|ආදානය=19 වන සියවස|ශ්‍රිතය=0}}

1899

{{සියවස් පරික්ෂාව|ආදානය=ක්‍රිස්තු පූර්ව 19 වන සියවස|ශ්‍රිතය=0}}

ක්‍රිස්තු පූර්ව 1899

සුචි අංකය edit

{{සියවස් පරික්ෂාව|ආදානය=19 වන සියවස|ශ්‍රිතය=1}}

19

{{සියවස් පරික්ෂාව|ආදානය=1 වන සියවස|ශ්‍රිතය=1}}

1

{{සියවස් පරික්ෂාව|ආදානය=ක්‍රිස්තු පූර්ව 1 වන සියවස|ශ්‍රිතය=1}}

0

{{සියවස් පරික්ෂාව|ආදානය=ක්‍රිස්තු පූර්ව 19 වන සියවස|ශ්‍රිතය=1}}

-18

පරම edit

{{සියවස් පරික්ෂාව|ආදානය=19 වන සියවස|ශ්‍රිතය=2}}

19

{{සියවස් පරික්ෂාව|ආදානය=1 වන සියවස|ශ්‍රිතය=2}}

1

{{සියවස් පරික්ෂාව|ආදානය=ක්‍රිස්තු පූර්ව 1 වන සියවස|ශ්‍රිතය=2}}

1

{{සියවස් පරික්ෂාව|ආදානය=ක්‍රිස්තු පූර්ව 19 වන සියවස|ශ්‍රිතය=2}}

19

ක්‍රමලේඛ edit

{{සියවස් පරික්ෂාව|ආදානය=19 වන සියවස|ශ්‍රිතය=3}}

1

{{සියවස් පරික්ෂාව|ආදානය=1875|ශ්‍රිතය=3}}

0

මෙය වසරකි, "සියවසක්" නොවේ.

{{සියවස් පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=3}}

0

හඳුනාගත නොහැකි ආදාන edit

{{සියවස් පරික්ෂාව|ආදානය=Foo}}

FALSE

{{සියවස් පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=3}}

0

සටහන edit

අංක 3 ශ්‍රිතය (ක්‍රමලේඛ) භාවිතයට විකල්පයක් ලෙස මෙම සැකිල්ල, {{is number}} සැකිල්ල හා මුසු කොට භාවිතා කළ හැකිය.

{{is number|{{සියවස් පරික්ෂාව|ආදානය=19th century|ශ්‍රිතය=2}}}}

1

{{is number|{{සියවස් පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=2}}}}


මේවාත් බලන්න edit