Template:වසර පරික්ෂාව/උපදෙස්

භාවිතය

edit

යම් ආදානයක් "ක්‍රිස්තු වර්ෂ" හෝ "ක්‍රිස්තු පූර්ව" වසරක් ද යන්න දැනගැනීම සඳහා මෙම සැකිල්ල වෙනත් සැකිලි තුළ භාවිතා කළ හැකිය.

{{වසර පරික්ෂාව|ආදානය=|ශ්‍රිතය=}}

මෙම සැකිල්ල නම් සහිත පැරාමිති රහිතව ද භාවිතා කළ හැකිය. ඉතාම සරල භාවිත ආකාරය මතු දැක්වෙන පරිදි වෙයි:

{{වසර පරික්ෂාව|}}

ආදානය

edit

The input must be in the form of YYYY or YYYY BCE. The maximum value is 2100 and the minimum value is 2000 BCE. As there is no year 0 (zero), the input 0 is inappropriate.

ශ්‍රිතය

edit

"ශ්‍රිතය" පැරාමිතිය සඳහා මෙම වගුවේ දැක්වෙන අගයක් භාවිතා කළ යුතුය. මෙය අත්‍යවශ්‍ය පැරාමිතියක් නොවේ. සපයා නොමැතිනම්, පෙරනිමි අගය 0 වෙයි.

අගය ශ්‍රිතය ප්‍රතිදානය
0 සරළ Returns the numeric part of the input only.
1 දශකය Returns the decade corresponding to this year.
2 සියවස Returns the century corresponding to this year.
3 ක්‍රමලේඛ Returns a 1 (one) if the input is a recognised year.
4 Common Era Returns 1 (one) for years in the Common Era/Anno Domini.
Returns -1 (minus one) for years Before Common Era.


"ආදානය" පැරාමිතිය හඳුනාගත හැකි වසරක් නොවන්නේ නම්, මෙම සැකිල්ල "ශ්‍රිතය" ලෙස 3 හෝ 4 තෝරාගෙන ඇත්නම්, 0 (බිංදුව) ලබා දෙනු ඇත; අනෙකුත් අවස්ථා වලදී FALSE ලබා දෙනු ඇත.

උදාහරණ

edit

සරළ

edit
{{වසර පරික්ෂාව|50 BCE}}

50

{{වසර පරික්ෂාව|ආදානය=50 BCE}}

50

{{වසර පරික්ෂාව|ආදානය=50 BCE|ශ්‍රිතය=0}}

50

{{වසර පරික්ෂාව|1930}}

1930

දශකය

edit
{{වසර පරික්ෂාව|ආදානය=1930|ශ්‍රිතය=1}}

1930 දශකය

{{වසර පරික්ෂාව|ආදානය=75|ශ්‍රිතය=1}}

70 දශකය

{{වසර පරික්ෂාව|ආදානය=75 BCE|ශ්‍රිතය=1}}

ක්‍රිස්තු පූර්ව 70 දශකය

{{වසර පරික්ෂාව|ආදානය=1930 BCE|ශ්‍රිතය=1}}

ක්‍රිස්තු පූර්ව 1930 දශකය